Malaysia seizes African pangolin scales worth $2.1 million



නීති විරෝධීව ප්රරවාහනය කරමින් තිබූ ඩොලර් මිලියන දෙකකට වඩා වැඩි වටිනාකමකින් යුත් කබල්ලෑ කොරපොතු තොගයක් මලයාසියාවේ ක්වාලාලාම්පුර් නුවරදී අත්අඩංගුවට ගැනීමට එරට බලධාරීහු සමත්ව ඇත.
මෙතෙක් රට තුළින් හමු වූ විශාලතම කබල්ලෑ කොරපොතු තොගය මෙය බව 8 සදුදා මාධ්යන හමුවක් පවත්වමින් ඔවුහු ප්රිකාශ කර ඇත.

source
Africa Safari Animals Safari Africa at www.edmacsafaris.com